0(0 Ratings)

Grade 9 English Course | 9 වසර ඉංග්‍රීසි පාඨමාලාව

Free English Class Grade 09

ඉගෙනගන්නේ මොනවාද? What will you learn?

  • දුවේ/පුතේ, අප්‍රේල් මාසය තුළ අපේ පළමු පන්තියේදි ‘long vowel හා short vowel ශබ්ද අතිත කාල ක්‍රීයා පද වල "ed" ශබ්ද වෙන හැටි වගේම බහු වචන නාම පදවල "s" ශබ්ද වෙන්නේ කොහොමද බලනවා.ඊට අමතරව ක්‍රියාකාරකම් 1 හා 2 ත් කරනවා.
  • දෙවන සතියෙදි අපි පුතේ පෙළ පොතේ 3 හා 4 ක්‍රියාකාරකම් එක්ක "උද්‍යානයක තනිවූ දරුවෙක්ගෙ කතාවක්" නිවැරදිව කොහොමද කියවන්නේ කියලා බලනවා.
  • ඊළඟට අපි සරල දෙබසක් කියවලා "ෂ" ශබ්දය හා "ෆ" ශබ්දය යෙදෙන වචන ගැන ඉගෙන ගන්නවා, ඊට අමතරව තව පෙළපොතේ 5/6 ක්‍රියාකාරකම් දෙක සම්පූණ කරනවා.
  • හතරවන සතියෙදි අපි ඉගෙනගන්නවා "කොමාව" වාක්‍යක යෙදෙන්නේ කියලා එයිට අමතරව 09 ශ්‍රේණියේ ඉංග්‍රීසි පෙළපොතේ 7 හා 8 ක්‍රියාකාරකම් කරනවා.
  • පස්වෙනි දවසට අපි දුවේ පුතේ, අනුරාධපුර ගැන පොඩි විස්තරයකට සවන් දීලා අපට අවශ්‍ය තොරතුරු ඒකෙන් ගන්නේ කොහොමද කියලා බලනවා. ඒත් එක්කම ක්‍රියාකාරකම් 9 වෙනි එක පලමු කොටස එතනින් ඉවර වෙනවා.
  • අපේ ඉංග්‍රීසි පන්තියේ අවසාන සතියට, දුවේ, පුතේ දැන්වීමක් කියවලා සරල ආකෘති පත්‍රයක් පුරවන්න ඉගෙන ගන්නවා. ඒත් එක්කම අපි දෙවන පාඩමේ ක්‍රියාකාරකම් 1 ත් අවසන් කරලා මේ වෙනකම් කරපු දේවල් නැවත පොඩ්ඩක් බලනවා

පන්ති සැලසුම Class Plan

Let’s learn about past tense morphemes and plural morphemes. (අප්‍රේල් 26)

Pupil’s Book – Unit 01: Activity 1 and 2(අප්‍රේල් 26)

Know how to read different types of texts meaningfully. (මැයි 03)

Pupil’s Book – Unit 01: Activity 3 and 4 (මැයි 03)

Let’s learn about the sound /ʃ/ as in ‘ship’ and /f/ in ‘enough’ with examples. (මැයි 10)

Pupil’s Book – Unit 01: Activity 5 and 6 (මැයි 10)

How to use commas in various types of writing (මැයි 17)

Pupil’s Book – Unit 01: Activity 7 and 8 (මැයි 17)

Let’s learn how to comprehend simple text and grab the data (මැයි 31)

Pupil’s Book – Unit 01: Activity 9 (මැයි 31)

grade 9 english classes

A Class by

N
Nalaka
English Teacher

පන්තියේදි ඔබට ලැබෙන දේවල්

  • Handouts සතිපතා අවශ්‍ය නිබන්ධන
  • Worksheets (ගෙදර වැඩ වලට)
  • Visual Learning Tools or Visual Aids (බිත්තියක අලවා ගැනීමට)
  • Word Walls අලුත් වචන
  • Mind maps පාඩම් මතක තියාගන්න
  • Charts and Graphs විශේෂයෙන්ම ව්‍යාකරණ වලට

ඔන්ලයින් පන්තියට අවශ්‍ය දේවල්

  • 03 B5 Single 120 Pages

මාසය

You cannot copy content of this page