0(0 Ratings)

Grade 8 English Course | 8 වසර ඉංග්‍රීසි පාඨමාලාව

Free English Class Grade 08

ඉගෙනගන්නේ මොනවාද? What will you learn?

  • දුවේ/පුතේ, අප්‍රේල් මාසය තුළ අපේ පළමු පන්තියේදි ‘ew’ අවසානයට යෙදෙන වචන, ‘a’ හා ‘o’ වචනයක යෙදෙන විට උච්චාරණය කරන්නෙ කොහොමද බලනවා.ඊට අමතරව ක්‍රියාකාරකම් 1.1 හා 1.2 ත් කරනවා.
  • දෙවන සතියෙදි අපි පුතේ උඩු කොමා/ පෙරළි කොමා/ උදෘත පාඨ " " තනි උඩු කොමාව ' ' වාක්‍ය වල යෙදෙන හැටි බලනවා පොඩි උදාහරණත් එක්ක. පෙළ පොතේ 1.3 ක්‍රියාකාරකම් අපි කරනවා.
  • ඊළඟට අපි පත්තරයක වෙළඳ දැන්වීමක් හා සරල දෙබසක් අහල අපිට අවශ්‍ය තොරතුරු ඒකෙන් ලබා ගන්න හැටි ඉගෙනගන්නව,ඊට අමතරව තව පෙළපොතේ කොටසකුත් සම්පූණ කරනවා.
  • හතරවන සතියෙදි අපි කරන්නේ කොහොමද කවුරු හරි ලබාදෙන උපදෙස් අනුගමනය කරන්නෙ හා ඉල්ලීම් වලට ප්‍රතිචාර දක්වන්නෙ කියලා.
  • අපේ ඉංග්‍රීසි පන්තියේ අවසාන සතියට, දුවේ, පුතේ සමාන හා විරුද්ධ පද වල සම්පූර්ණ පාඩමක් ගෙදරදි කරන්න වැඩ ගොඩක් එක්ක ඉගෙනගමු. ඒත් එක්කම අපි පලමු පාඩමේ ක්‍රියාකාරකම් 9 ක් අවසන් කරලා මේ වෙනකම් කරපු දේවල් නැවත පොඩ්ඩක් බලනවා

පන්ති සැලසුම Class Plan

Let’s pronounce the words with silent letters (අප්‍රේල් 25)

Pupil’s Book – Unit 01: Activity 1.1 and 1.2 (අප්‍රේල් 25)

How to use inverted commas appropriately (මැයි 02)

Pupil’s Book – Unit 01: Activity 1.3 (මැයි 02)

Let’s learn how to comprehend simple text and grab the data (මැයි 09)

Pupil’s Book – Unit 01: Activity 1.4 and 1.5 (මැයි 09)

Listens and follows instructions and responds to requests (මැයි 16)

Pupil’s Book – Unit 01: Activity 1.6 and 1.7 and 1.8 (මැයි 16)

Synonyms and Antonyms (මැයි 30)

Pupil’s Book – Unit 01: Activity 1.9 (මැයි 30)

A Class by

N
Nalaka
English Teacher

පන්තියේදි ඔබට ලැබෙන දේවල්

  • Handouts සතිපතා අවශ්‍ය නිබන්ධන
  • Worksheets (ගෙදර වැඩ වලට)
  • Visual Learning Tools or Visual Aids (බිත්තියක අලවා ගැනීමට)
  • Word Walls අලුත් වචන
  • Mind maps පාඩම් මතක තියාගන්න
  • Charts and Graphs විශේෂයෙන්ම ව්‍යාකරණ වලට

ඔන්ලයින් පන්තියට අවශ්‍ය දේවල්

  • 03 B5 Single 120 Pages

මාසය

You cannot copy content of this page