0(0 Ratings)

Grade 7 English Course | 7 වසර ඉංග්‍රීසි පාඨමාලාව

Free English Class Grade 07

ඉගෙනගන්නේ මොනවාද? What will you learn?

  • දුවේ/පුතේ මේ මාසය තුළ පෙළ පොතේ පලමු කොටසේ ක්‍රියාකාරකම් 10 ක් සම්පූර්ණ කරනවා ඒත් එක්කම s,sh හ p,f ශබ්ද කරන විදිය පළමු සතියෙදි බලනවා, ඒ හා සම්බන්ධ අභ්‍යාස කරනවා.
  • අපි පන්තියේ දෙවන සතියෙදි පෙළ පොතේ ක්‍රියාකාරකම් 3ක් කරල පොඩි ඡේද එකක් නිවැරදිව කියවන්න උත්සාහ ගන්නවා එකෙ දි අපි අතින් වෙන වැරදිත් හඳුනාගන්නවා.
  • මැයි මාසෙ අපි හමුවෙන දෙවන සතියෙදි "apostrophes" ලොප් ලකුණ ගැන ඉගෙන ගෙන පොඩි අභ්‍යාසයකුත් එක්ක කරල, පෙළ පොතේ ක්‍රියාකාරකම් 6 හා 7 කරනවා.
  • දුවේ/පුතේ අපි ඊළඟ සතියෙදි නිවේදනයකට හොදින් සවන් දීලා ඒකට ප්‍රතිචාර දක්වන්නෙ කොහොමද කියල බලමු.
  • අවසාන සතියෙදි අපි ඒ දක්වා කරපු පාඩම් වල පොඩිඩක් මතක් කරගෙන අපි කොහොමද සරල නිවේදන වලට ප්‍රතිචාර දක්වන්නෙ කියල බලමු.

පන්ති සැලසුම Class Plan

Let’s identify the difference between the s-sh and p-f sounds (අප්‍රේල් 24)

Pupil’s Book – Unit 01: Activity 1 and 2 (අප්‍රේල් 24)

Let’s read a text accurately, with short and long pauses (මැයි 01)

Pupil’s Book – Unit 01: Activity 3 , 4 and 5 (මැයි 01)

Learn How to use apostrophes appropriately (මැයි 08)

Pupil’s Book – Unit 01: Activity 6 and 7 (මැයි 08)

How should We listen to and respond to announcements? (මැයි 15)

Pupil’s Book – Unit 01: Activity 8 and 9 (මැයි 15)

Listen and follow instructions, and respond to requests (මැයි 22)

Pupil’s Book – Unit 01: Activity 10 and 11 (මැයි 22)

grade 7 english classes

A Class by

N
Nalaka
English Teacher

පන්තියේදි ඔබට ලැබෙන දේවල්

  • Handouts සතිපතා අවශ්‍ය නිබන්ධන
  • Worksheets (ගෙදර වැඩ වලට)
  • Visual Learning Tools or Visual Aids (බිත්තියක අලවා ගැනීමට)
  • Word Walls අලුත් වචන
  • Mind maps පාඩම් මතක තියාගන්න
  • Charts and Graphs විශේෂයෙන්ම ව්‍යාකරණ වලට

ඔන්ලයින් පන්තියට අවශ්‍ය දේවල්

  • 03 B5 Single 120 Pages

මාසය

You cannot copy content of this page