ඉගෙනගන්නේ මොනවාද? What will you learn?
- දුවේ/පුතේ මේ මාසය තුළ නිවැරදිව ඉංග්‍රීසි වචන උච්චාරණය කරන්න ඉගෙන ගන්නවා වගේම ඒ හා සම්බන්ධ අභ්‍යාස කරනවා.
- අපි දෙවන සතියෙදි අපි ශබ්ද නඟා කියවීම හුරුවෙනවා එකෙ දි අපි අතින් වෙන වැරදිත් හඳුනාගන්නවා.
- මැයි මාසෙ අපි හමුවෙන පළමු සතියෙදි කැපිටල් සිම්පල් අකුරු වාක්‍යයක යෙදෙන තැන් පොඩි අභ්‍යාසයකුත් එක්ක කරල, පෙළ පොතේ ක්‍රියාකාරකම් 5 හා 6 කරනවා.
- දුවේ/පුතේ අපි ඊළඟ සතියෙදි පෙළ නැවතීමේ තිත, ප්‍රශ්නාර්ථ ලකුණ යෙදෙන තැන් වගේම නිවැරදිව සරල වාක්‍ය වලින් භාවිතය පුරුදු වෙනවා.
- අවසාන සතියෙදි අපි ඒ දක්වා කරපු පාඩම් වල පොඩිඩක් මතක් කරගෙන අපි කොහොමද සරල follow instructions, and respond to requests උපදෙස් අනුගමනය කරන්නේ, ඒ වගේම ඉල්ලීමකට ප්‍රතිචාර දක්වන්නෙ කියල බලමු.
පන්ති සැලසුම Class Plan
Let’s pronounce English Words properly (Week 01)
Pupil’s Book – Unit 01: Activity 1 and 2 (Week 1)
Aloud reading practice (short and long pause)
Pupil’s Book – Unit 01: Activity 3 and 4
Learn to use capital & simple letters using simple passages
Pupil’s Book – Unit 01: Activity 5 and 6
Learn to use full stop & question mark using simple sentences
Pupil’s Book – Unit 01: Activity 7 and 8
Review of previous lessons and let’s respond to simple announcements
Pupil’s Book – Unit 01: Activity 9 and 10
-
LevelBeginner
-
Duration10 hours
-
Last UpdatedNovember 25, 2024
Hi, Welcome back!
A Class by
N
Nalaka
English Teacher
Categories
Grade 6 English Class, Online English Classes
පන්තියේදි ඔබට ලැබෙන දේවල්
- Handouts සතිපතා අවශ්‍ය නිබන්ධන
- Worksheets (ගෙදර වැඩ වලට)
- Visual Learning Tools or Visual Aids (බිත්තියක අලවා ගැනීමට)
- Word Walls අලුත් වචන
- Mind maps පාඩම් මතක තියාගන්න
- Charts and Graphs විශේෂයෙන්ම ව්‍යාකරණ වලට
ඔන්ලයින් පන්තියට අවශ්‍ය දේවල්
- 03 B5 Single 120 Pages