How to Form Plural Nouns: Grammar Rules and Examples ඒක වචන නාම බහු වචන කරමු

english grammar sri lanka

දුවේ පුතේ, අපි බහු වචන නාම පද එකකට වඩා වැඩි ගණනක්, ස්ථානයක්, දෙයක් ගැන දැක්වීමට භාවිතා කරයි. ඒකවචන නාම පදයක්  බහු වචන නාම පදයකට පරිවර්තනය කිරීමට හෝ හැරවීමට බොහෝ විට ඉංග්‍රීසි භාෂාවේ  නිශ්චිත රීති අනුගමනය කරයි. බහු වචන නාම පද සෑදීම සඳහා පොදු රීති හා එසේ භාවිතා නොවන අවස්ථා උදාහරණ සමඟ පහතින් දැක්වේ. 

Plural nouns are used to denote more than one person, place, thing, or idea. The transformation from a singular noun to a plural noun often follows specific rules in English Language. Here are the common rules and exceptions for forming plural nouns.

01.Regular Plural Formation

For most nouns, forming the plural is straightforward: simply add an -s to the end of the singular noun. බොහෝ නාම පද බහු වචන කිරීමේ සාමාන්‍ය රීතිය වන්නේ ඒක වචන නාම පදයේ අවසානයට -s එකතු කිරීමෙනි.

02.Nouns Ending in -s, -ss, -sh, -ch, -x, or -z

For nouns that end in -s, -ss, -sh, -ch, -x, or -z, add -es to form the plural. ඒක වචන නාම පදය -s, -ss, -sh, -ch, -x, හා -zයන අකුරු වලින් අවසන් වේ නම් බහු වචනයට හැරවීමට අගට -es එකතු කළ යුතුය. 

03.Nouns Ending in -y

For nouns ending in a consonant + -y, you change the -y to -i and add -es. “y” අකුරින් අවසන් වන නාම පද වල ඊට පෙර අකුර ව්‍යංජනක්ෂරයක් වේ නම් “y” වෙනුවට “ies” එකතු කරයි. 

 If the noun ends in a (a,e,i,o,u) vowel + -y, just add -s. නමුත්  අවසන් “-y” අකුරට පෙර ස්වර් අකුරක් ඇත්නම් බහු වචනයක් සාදා ගැනීමේදී “-s” අකුරක් පමණක් එකතු වේ.

04.Nouns Ending in -o

Nouns ending in -o have two main rules, depending on the preceding letter.

  • If a vowel precedes the -o, simply add -s.
  • If a consonant precedes the -o, usually add -es.
There are some exceptions (e.g., piano → pianos, photo → photos).

-o” අකුරින් අවසන් වන නාම පදයක් බහු වචන කිරීමෙදී රීතීන් දෙකක් බලපායි.

  • -o, අකුරට පෙර ඇත්තේ ස්වර අකුරක් නම් -s පමණක් එකතු කරනු ලැබේ.
  • -o, අකුරට පෙර ඇත්තේ ව්‍යංජන අකුරක් නම් -es එකතු කරනු ලැබේ  
නමුත් මේ වචන වලට  එම රීතීන් බල නොපායි. (e.g., piano → pianos, photo → photos).

05.Nouns Ending in -f or -fe

For most nouns ending in -f or -fe, change the -f or -fe to -ves. යම් නාම පදයක් -f හෝ -fe, වලින් අවසන් වෙ නම් ඒ වෙනුවට -ves එකතු කරනු ලැබේ.

එම රීතියට අදාල නොවන බහු වචන පහතින් දැක්වේ.

06.Irregular Plural Nouns

Some nouns have irregular plural forms that do not follow standard rules. සමහර නාම පද බහු වචන කිරීමේ රීතියක් නොමැත මේවා අවිධිමත් බහු වචන නාම වේ. 

07.Invariant Nouns

Some nouns have the same form in both singular and plural. මෙම නාම පදවල ඒක වචන හා බහු වචන ස්වරූප දෙකම එකක් වේ.

08.Compound Nouns

Compound nouns are a combination of two or more words that function as a single noun. To form the plural, usually the primary noun is pluralized. 

09.Collective Nouns

Collective nouns refer to a group of individuals or things as a single unit. While collective nouns can be singular or plural, they often have unique plural forms depending on the context and the preference for treating the group as a single entity or as individuals.